- සිවිල් ඉංජිනේරු තාක්ෂණවේදය යනු,
-
මූලික ගොඩනැගිලි තාකෂනවේදය
මානව ශිෂ්ටච්රයේ ආරම්භයේ
සිට මානවයා තම මූලික අවශ්‍යතාවලින් එකක් වන වාසස්ථාන සපයා ගැනීම සදහා
ගල්ගුහ,ගස්බෙන වැනි ස්වභාවික ආවරණ භාවිතා කොට ඇත .කර්මික විප්ලවයෙන් පසු තොරතුරු
සන්නිවේදන යුගය දක්වා සංවර්ධනය වීමේ දී ද එම මූලික අවශ්‍යතා මත වාසස්ථාන සපයා
ගැනීම සමගාමී ව සංවර්ධනය වී ඇත .හුදෙක් තනි වාසස්ථාන වෙනුවට නිවාස සංකීර්ණ
නිර්මාණය කිරීම වැනි මහා පරිමාණ යෝජනා ක්‍රම ඉතා සාර්ථකව නිර්මාණය වෙමින් පවතී .
නවීන තාක්ෂණය
කොතෙක් දියුණු වුව ද ඉදිකිරීම් ක්ෂේත්රයේ අදටත් රහසක් ව පවතින සීගිරී ජල උද්‍යාන,යෝධ
ඇලේ දිය බස්නා ආනතිය සැළසුම් කිරීම වැනි ඉදිකිරීම් ද ශ්‍රී ලංකේය අතීත තාක්ෂණ මහිමය
විදහා පානු ඇත. එවැනි ප්‍රෞඪ ඉතිහාසයකට හිමිකමක් කියන ශ්‍රී ලාංකීයන් වන අප අතර
අනාගත අවශ්‍යතාවයනට සරිලනනිර්මණශීලි හැකියාවන්ගෙන් යුත් නව පරපුරක් බිහි කිරීමේ අභිලාෂයෙන්
ගොඩනැගිලි තාක්ෂණවේදය හැදින්වීම සිදු කර ඇත.
මෙම ඉදිකිරීම් ක්ෂේත්රයට සම්බන්ධ ඉදිකිරීම් ද්‍රව්‍ය ,අත්තිවාරම්
,බිත්ති ,වහල ,දොර ,ජනෙල් ආදිය නිර්මාණය කිරීම පිළිබඳ ව ද ඒවා නිමහම් කිරීමේ ක්රියාවලියද
ඉදිකිරීම්වලදී බලපාන නීති හා සම්මතයන් පිළිබදව ද යොදා ගනු ලබන යානත්රෝපකරණ පිළිබද
ව ද ඉන්ජිනේරු මුලධර්ම පදනම් කරගනිමින් කරුණු ඉදිරිපත් කෙරෙය්
.

0 comments:
Post a Comment